මම මාද නොවන එක මොහොතක
නුඹ මගෙන් පැහැර ගෙන ගිය ආදරය
සොයා
හතිවැටුනි...
තවත් ඉකිලන්න
කඳුලු නැති තැන
මම මටම
සිනහවෙන එක් නිමේෂයක
පාලු අඳුරු මුල්ලක
අවසන් ගමන් යන
හදවත
දුටිමි...
Friday, August 5, 2011
Subscribe to:
Post Comments (Atom)
දෑස් මානයේ සිත්තම් වන තවමත් නොපිපි මල...
මේ මොකදෝ මේ?
ReplyDeleteඅම්මපා මොකක්ද..?
ReplyDeleteමෙය නිසදැසක් බව කරුනාවෙන් සලකන්න.. හිකිස්...මෙය නිසදැසක් බව කරුනාවෙන් සලකන්න.. හිකිස්...
ReplyDelete