Tuesday, May 10, 2011

.............

එන්න මා හා ඇවිද යන්න
මේ නිමේෂයේ
නුඹෙ දෑසේ පැටලී විදගන්න
ආදරේ
හිරිකඩ වැහි කැට අහුලන්න
වස්සානයේ
නු‍ඹ ඉන්න පෙර සේම
හීන මිට්යාවතේ...


7 comments:

  1. දැන් කාටද මේක කියන්නේ?

    ReplyDelete
  2. පිටස්තරී, හීන ගැන වැඩිය විශ්වාසය තියාගන්න එපා.ගොඩක් දුරට අන්තිමට ඒක ඔයාට දුක තමයි ගෙනෙල්ලා දෙන්නෙ.....

    ReplyDelete
  3. හීන මිටියාවතේ.....???

    ReplyDelete
  4. MaRLaN
    tamanam kenek ne malliooooo


    සීතල අයියා
    mama hemotama pitastariyak.enisa heena erenna mata duka kiyallawath tenak ne.enisa duka unath mama e heeneta adareiiii


    රත්ගමයා
    ehenam koheda???????

    ReplyDelete
  5. මම ඉන්නම් හීන මිටියාවතේ
    නුඹ එන පෙරමග මල් අතුරාගෙන
    විදගන්න මොහොතකටවත්
    ආදරේ අපේ ආදරේ...

    ReplyDelete
  6. සීතුවිලි විතරයි නේ මේ,,ඇත්තටමද කියන්නේ

    ReplyDelete
  7. Dinesh
    :)


    ItalyDilan
    situwillak witarai aia..
    :)

    ReplyDelete