Wednesday, May 4, 2011

හදවතට හොරෙන්......

දෙපා පැටලෙන මාවතේ
ඇවිද යමු සුළගේ
ඒ සුවද පමනක් හොරෙන් අරගෙන
ලැගුම් ගනු රහසේ
මගේ හදමඩලේ....

ඔය නෙතු මුමුනනා කවි කැලුම් සහසින්
හොරෙන් ගෙන එක් කවක සැතපෙන්නම්
සුසුම් සුලගේ පාව විත් රහසින්
නුඹේ පා ලග බිදී මියදෙන්නම්.....

13 comments:

  1. අලුත් තීම් එකක් දැම්මද. Blog Archive එකේ අකුරු වල කලර් එක අවුල් නංගියෝ. ඒක වෙනස් ක‍රන්න. නැත්නම් පේන්නෙ නෑ පොස්ට් ලිස්ට් එක.

    කවියනම් හෙනම රොමෑන්ටික්. :)

    ReplyDelete
  2. ඇහ්..මං දැපු කොමෙන්ටුවට මක්ක උනාද..?

    ReplyDelete
  3. අනුරාධ
    ස්තූතියි අයියා දැන් හරි ආයිත් ස්තූතියි හොදේ

    මාරයා
    කෝ කොමෙන්ටුව?? මම තරහයි අයියේ...

    ReplyDelete
  4. ලයිට් එක මලක් යැයි සිතූ බඹරා ඇදෙයි ඇදෙයි තවත් තවත් ඒදෙස
    රස්නය දැනෙද්දිත්...බොහෝ වෙහෙස දෙද්දිත්...

    ReplyDelete
  5. අහ් දැන් ඒකනම් හ‍රි නංගි. ඒත් තව පොඩි අවුලක් තියෙනවා. මේ කමෙන්ට්ස් දාන කෙනාගෙ නම පේන්නෙ නෑ. ඒකෙ කලර් එකත් වෙනස් ක‍රන්න වෙයි.

    ReplyDelete
  6. ලැගුම් ගන්න
    මගේ හිත් අහසේ
    ඔබට පමණමයි
    හිමි ආදරේ..

    ReplyDelete
  7. indi
    බඔරෙක්නෙ ඒනිසා කමක්නෑනේ අයියා

    අනුරාධ
    හරේ ඒකත් හරි මමතාම අලුත්නෙ අයියා වැරදි ‍තියෙනවානම් පෙන්නලා දෙන්න ස්තුකියි අයියා:)

    Dinesh
    අනේ තෑන්ක්ස් අයියා :P ඒත් එහෙම වෙන්නෑ කවදාවත්

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්...මේක මට මතකයි....

    ReplyDelete
  9. සුන්දරයි
    (පිස්සුද විරහව විදින්න පුලුවන් වුනාට දුකයි නේ)
    ඇයි අයියෝ මේ හැමොම මාව අඩවන්නේ...විරහවම දාලා???
    එල එල


    ජය වේවා

    ReplyDelete
  10. යසියා
    අඩන්න එපා සුදූ.විරහවනම් දුකයි තමා

    ReplyDelete
  11. ගොඩක් ස්තුතී තීම් එකම වෙනස් කරලා..ඇත්තටම දැන් නම් ගොඩක් පැහැදිලි...ඉස්සල්ලා අදුරේ හිටියා වගේ

    ReplyDelete
  12. ඇත්ත ආදරය වෙලාවකට කටුක අත්දැකීම් ජීවිතයට එකතු කරනවා.

    ReplyDelete